ජීවන්ත පීරිස් පියතුමන් අධිකරණයට පැමිණෙයි

ජීවන්ත පීරිස් පියතුමන් අධිකරණයට පැමිණෙයි

ජීවන්ත පීරිස් පියතුමා අද (12) පෙරවරුවේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබුණා.

අමිල ජීවන්ත පීරිස් පියතුමාව අද (12) අධිකරණයට භාරදීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙරේදා (10) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දී තිබුණා.