රුපියලට පසු බාල්දු වෙන මුදල් ඒකකය “සෙඩි”

රුපියලට පසු බාල්දු වෙන මුදල් ඒකකය “සෙඩි”

බ්ලූම්බර්ග් සඟරාව විසින් මෑතක දී කරන ලද මුදල් කාර්ය සාධන ශ්‍රේණිගත කිරීමකට අනුව, ගානාවේ ‘සෙඩි’ මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලට පසු ලෝකයේ බාල්දු වෙන ක්‍රියාකාරී මුදල් ඒකකය ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

බ්ලූම්බර්ග් සඟරාව වාර්තා කරන්නේ, ලෝකයේ මුදල් ඒකක 150ක කාර්ය සාධනය නිරීක්ෂණය කිරීමෙන් පසු ව මෙම ප්‍රතිඵල ලැබුණු බව යි.

මෙම වසරේ ආරම්භයේ සිට ගානාවේ මුදල් ඒකකය එක්සත් ජනපද ඩොලරයට එරෙහි ව අඛණ්ඩ ක්ෂය වීමකට ලක් ව ඇති බව සඳහන්.

ඉහළ ණය සහ අඩු ආයෝජක විශ්වාසය නිසා ගානාවට ණය ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වීමට නො හැකි වූ කාල පරිච්ඡේදය තුළ, එය සැපයුම් අභිබවා ගිය බැවින් විදේශ විනිමය සඳහා ඇති ඉල්ලුම ද පහත වැටී ඇති බව යි වාර්තා වෙන්නේ.

https://bit.ly/3dxP4Jn