මර්වින් සිල්වා අත්අඩංගුවට

මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (18) පෙරවරුවේ දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල්වීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍යවරයාව අත් අඩංගුවට ගෙන ඇත්තේ.