ත්‍රිරෝද රථ ගාස්තු යළි ඉහළට

ත්‍රිරෝද රථ ගාස්තු යළි ඉහළට

ත්‍රිරෝද රථ ගාස්තු යළි වැඩි කර තිබෙනවා.

ඒ අනුව, පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 120 ක්.

වැඩිවූ ගාස්තුව අනුව, දෙවන කිලෝමීටරයට රුපියල් 100 ක් අය කිරීමට සිදුව ඇති බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය සඳහන් කළේ.

COMMENTS