ගෝඨා ලංකාවට එනවා – අලි සබ්‍රි

ගෝඨා ලංකාවට එනවා – අලි සබ්‍රි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන බවට රාජතාන්ත්‍රික මාර්ග ඔස්සේ තොරතුරු ලැබී ඇති බව විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව කියා ඇත්තේ CNN පුවත් සේවයට අදහස් දක්වමින්.

එසේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත පැමිණීමේදී නිල වශයෙන් අපට කිසිදු කාර්යභාරයක් නොමැති බවත් ප්‍රකාශ කර ඇති විදේශ අමාත්‍ය අලී සබ්රි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන අතර ඔහුට අවශ්‍ය පරිදි මෙරට කටයුතු කිරීමේ හැකියාව ඇති බවයි.

https://cnn.it/3QODMPi

COMMENTS