Homeඋණුසුම් පුවත්සදුදා සිට බිත්තර මිල රුපියල් 5කින් අඩුවෙයිAugust 19, 2022 4:57 pm 0 බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.. එම මිල අඩුකිරීම අගෝස්තු 22 සඳුදා සිට ක්රියාත්මක කිරීමට නියමිත බවද ඔවුන් සඳහන් කළා