Homeව්යාපාරරන් මිලේ සුළු අඩුවීමක්August 22, 2022 11:05 am 0 ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු පහත වැටීමක් පෙන්නුම් කරනවා. රන් අවුන්සයක මිල සියයට බින්දුවයි දශම පහකින් පහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1745 යි ශත 81 ක් ලෙසයි.