පැතුම් කර්නර්ට වරෙන්තු

අරගලයේ ක්රියාකාරි සාමාජිකයෙකු වන පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
පසුගිය දා පොල්දූව මංසන්ධියේ කලහකාරි ලෙස හැසිරීමේ සිද්ධියට අදාළව විභාග වන නඩුවට අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනු යි ඔහුට එරෙහි ව මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.

