ඩොලරයේ අද වටිනාකම

ඩොලරයේ අද වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 357.40 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 368.71ක් ලෙසයි.