Homeඋණුසුම් පුවත්බලංගොඩ කස්සප හිමිට ඇපAugust 26, 2022 11:16 am 0 අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට රිමාන්ඩ් කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු දෙදෙනෙකුට ඇප හිමි වී තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්. බලංගොඩ කස්සප හිමි ව රිමාන්ඩ්ගත කළේ, පෙරේදා (24) දිනයේ යි.