“ලංකා රෙමිට්” නමින් නව ජංගම යෙදවුමක්

“ලංකා රෙමිට්” නමින් නව ජංගම යෙදවුමක්

විදෙස් ගත ශ්‍රමිකයින්ට මුදල් නීත්‍යානුකූලව මෙරටට එවීම සඳහා නව ජංගම යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව ලංකා රෙමිට් (LankaRemit) යන නමින් මෙය හඳුන්වා දෙනු ලැබුවා.