බංග්ලාදේශයෙන් ලංකාවට මානුෂීය ආධාරයක්

බංග්ලාදේශයේ ජිවත්වන බෞද්ධ ජනතාව විසින් මෙරට ජනතාවට මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකර තිබේ.
ඇමරිකානු ඩොලර් 21,000ක් වටිනා වියලි ආහාර සහ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස ප්‍රධානය කර ඇති බවට වාර්තා වෙයි.
මෙහි පළමු අදියර යටතේ පවුල් 120ක් සදහා වියළි ආහාර බෙදා දීම සිදු කෙරුණු අතර එය තවත් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

