Homeඋණුසුම් පුවත්මෙරට උද්ධමනය තවත් ඉහළටAugust 31, 2022 5:51 pm 0 කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මෙරට මතුපිට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64 යි දශම 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි මාසයේ පැවතියේ සියයට 60 යි දශම 8 ක අගයක බවයි.