කොවිඩ් සමයේ රාජ්‍ය සේවකයින් ගත් නිවාඩු ගණනය කරන්න අලුත් චක්‍රලේඛයක්

කොවිඩ් සමයේ රාජ්‍ය සේවකයින් ගත් නිවාඩු ගණනය කරන්න අලුත් චක්‍රලේඛයක්

කොරෝනා වෛසරය ව්‍යාප්ත වූ සමයේ රාජ්‍ය සේවකයින් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරිම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

වෛරසය ව්‍යාප්ත වූ සමයේ රාජ්‍ය සේවය අඛන්ඩව පවත්වා ගැනීම සඳහා සේවා මුර ක්‍රමයට, නිවසේ සිට රාජකාරි කිරීම ඇතුළු තවත් ක්‍රමවේදයන් ඔස්සේ රාජ්‍ය සේවකයින් සේවා කටයුතු සඳහා කැඳවනු ලැබුවා.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.