මලයාසියාවේ හිටපු අගමැතිගේ බිරිඳ අල්ලස් චෝදනාවට වරදකරු වෙයි

මලයාසියාවේ හිටපු අගමැති නෂීඩ් රසාක්ගේ බිරිඳ වන රෝස්මා මන්ෂො දූෂණ වංචා සම්බන්ධයෙන් එරට අධිකරණයෙන් වරදකරු කර තිබෙනවා.
ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන 41 යි දශම 9 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි.
2016 – 2017 කාලයේදී ඇය විසින් මෙම මූල්‍යමය වංචාව සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
මලයාසියාවේ හිටපු අගමැති නෂීඩ් රසාක් ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ දූෂණ වංචාවලට වරදකරුවීමෙන්.

