ආදායම් බදු සහ වැට් බදු තව ඉහළට? ෆිච් රේටිංග්ස් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

2024 වන විට මෙරට ආර්ථිකයේ හැසිරීම ගැන ෆිච් රේටිංග්ස් පැහැදිලි කිරීමක්
ආදායම් බදු ප්‍රතිසංස්කරණය පිළිබඳ අවශ්‍යතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති වැඩසටහනේ ප්‍රධාන අංගයක් බව ෆිච් රේටිංග්ස් ආයතනය පවසයි.
එමගින් පුද්ගලික ආදායම් බදු වඩාත් ප්රගතිශීලී කෙරෙන අතර ආයතනික ආදායම් බදු සහ වැට් බදු වපසරිය තවත් වැඩි කෙරෙන බව එහි දැක්වෙයි.
ඒ අනුව 2024 වනවිට මුලික අතිරික්තය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 2.3%ක් වෙතැයි ෆිච් රේටිංග්ස් ආයතනය පුරෝකතනය කරයි.

