අද රෑට ගෑස් අඩුවෙන හැටි මෙන්න

අද රෑට ගෑස් අඩුවෙන හැටි මෙන්න

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල මිල අඩු වීම බලාත්මක වනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 45කින් ද, කිලෝග්‍රෑම් 2.3ක මිල රුපියල් 21කින් ද අඩු වන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් දැනුම් දෙනවා.

COMMENTS