Homeප්‍රධාන පුවත්සමන්තා පවර් පැමිණෙයිSeptember 10, 2022 9:02 am 0 සමන්තා පවර් මීට ටික වේලාවකට (10) පෙර දිවයිනට පැමිණ තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහායි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලකවරිය වන සමන්තා පවර් දිවයිනට පැමිණියේ.