Homeඋණුසුම් පුවත්රික්ටර් පරිමාණයේ 6.2 ක ප්රබල භූ කම්පනයක්September 10, 2022 11:45 am 0 ඉන්දුනීසියාවේ පැපුවා මුහුදු ප්රදේශයේ රික්ටර් පරිමාණයේ 6.2 ක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මුහුදු පත්ලේ කිලෝමීටර 16 ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි. https://bit.ly/3qs9Z3R