චෝදනා නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම නතර කිරීමට තීරණයක්

චෝදනා නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම නතර කිරීමට තීරණයක්

තමන්ට එල්ල කර ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරන තුරු ගල් අඟුරු සැපයුම් කළ නොහැකි බව අවම ලංසුව ලබා දුන් සැපයුම්කරු, දන්වා ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර කියයි.