Homeක්රීඩාආසියානු දැල් පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනීSeptember 11, 2022 3:00 pm 0 ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ 63ට 53ක් ලෙස සිංගප්පූරුව පරාජයට පත් කරමින්. ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාවක් දිනා ගනු ලබන්නේ 6 වන වරටයි.