Homeක්රීඩාඅසාද් රවුෆ් මිය යයිSeptember 15, 2022 7:25 am 0 ප්රවීණ ක්රිකට් විනිසුරුවරයකු හා පළමු පෙළ ක්රිකට් ක්රීඩකයකු වන පාකිස්තානු ජාතික අසාද් රවුෆ් අභාවප්රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව යි වාර්තා වන්නේ. මිය යන විට අසාද් රවුෆ් 66 වැනි වියේ පසු වුණා. https://es.pn/3LdaJ6B