Homeඋණුසුම් පුවත්තෙල් මිල පහතටSeptember 16, 2022 10:33 am 0 ලෝක වෙළඳපලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 90. 53 ක් ලෙසයි. ඩබ්ලිව්. ටී. අයි. බැරලයක මිල ඩොලර් 84 යි ශත 73 ක් දක්වා පහත වැටී තිබෙනවා.