ශ්‍රී ලංකාවේ 10,000කට මැලේසියාවේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා මැලේසියාව ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණික සේවකයන් 10,000ක් ගෙන්වා ගැනීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊට එරට කැබිනට් මණ්ඩලය විසින් අදාළ තීරණය අනුමත කර ඇති බව වැඩි දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

