ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරයි

ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අද ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදනය මගින් අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙසට නම්කළ ස්ථාන අතරට පාර්ලිමේන්තුව, කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණය මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිල නිවස, නාවික ගුවන් හමුදා සහ පොලිස් මූලස්ථාන, ආරක්ෂක අමාත්‍යංශය, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය, අගමැති කාර්යාලය, අරලියගහ මන්දිරය මෙන්ම ත්‍රිවිද හමුදාපතිවරුන්ගේ නිල නිවාස ඇතුලත් වෙනවා.
අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ,

