කොළඹ ප්‍රදේශ රැසක් අධිආරක්ෂක කලාප බවට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් බලයක් නෑ

කොළඹ ප්‍රදේශ රැසක් අධිආරක්ෂක කලාප බවට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් බලයක් නෑ

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කොළඹ අධි ආරක්ෂිත කලාප පිහිටුවීම ගැන සිය ස්ථාවරය දක්වමින් විශාල ප්‍රදේශයක් අධි ආරක්‍ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් බලයක් නැතැයි අවධාරණය කර තිබේ.