පාසලක වෙඩි තැබීමක් – 17ක් මරුට

පාසලක වෙඩි තැබීමක් – 17ක් මරුට

රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර පාසල් ළමයින් 11 දෙනෙකු ගුරුවරුන් දෙදෙනෙකු සහ ආරක්ෂක නියාමකයන් දෙදෙනෙකු සිටින බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සිද්ධියත් සමග රුසියාව 29 වනදා දක්වා ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද මෙම වෙඩි තැබීම හෙලා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

https://bit.ly/3UB6ndL