කෙහෙළියට අධිචෝදනා

රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් අධි චෝදනා භාර දී තිබෙනවා.
අධිචෝදනා භාරදීමෙන් පසු ව අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට යි කොළඹ මහාධිකරණය නියම කර ඇත්තේ.
නඩුව නැවත නොවැම්බර් මස 03 වැනි දා කැඳවෙනු ඇති.

