ඩොලරය 400ට කිට්ටු කරයි

ඩොලරය 400ට කිට්ටු කරයි

මහ බැංකුව අද (29) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 369යි ශත 09යි 01ක් ලෙස දැක්වුණා.

එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 359යි ශත 1යි 6ක් ලෙස යි.

ස්ටර්ලින් පවුමක විකුණුම් මිල රුපියල් 400යි ශත 94ක් ලෙස දැක්වුණා.

එහි ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 385යි ශත 47ක් ලෙස යි.