ඇඹිලිපිටිය නගර සභා සභාපති ඇතුළු 4ක් රිමාන්ඩ්

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුෂංක ඇතුළු 4ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
සැකකරුවන් අද (30) ඇඹිලිපිටිය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මහෙස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ ලබන 05 වනදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

