බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා, බාධාවකින් තොරව ඉන්ධන බෙදා හරිනවා

බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා, බාධාවකින් තොරව ඉන්ධන බෙදා හරිනවා

ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමග යවන සුළු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙසයි.