Homeඋණුසුම් පුවත්පේරාදෙණිය සරසවිය තුළ නවකවදය නවතින තුරු අධ්‍යාපනය දෙන් නැහැOctober 5, 2022 2:49 pm 0 පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ නවකවදයෙන් වළකින බවට සිසුන් ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් ඉගැන්වීම් කටයුතුවළින් ඉවත් වන බව ආචාර්යවරුන් පවසනවා.