Homeඋණුසුම් පුවත්නව කෝප් සභාපති රංජිත් බණ්ඩාරOctober 6, 2022 11:51 am 0 කෝප් කමිටුවේ නව සභාපති ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත් කර තිබෙනවා. මීට පෙර එම තනතුර දැරුවේ, මහාචාර්ය චරිත හේරත් විසින්.