පෝෂණය සඳහා විශේෂ කාර්යසාධක බලකායක්

පෝෂණය සඳහා විශේෂ කාර්යසාධක බලකායක්

පෝෂණය සඳහා වූ විශේෂ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇත්තේ විෂයභාර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මතයි.

අදාළ කාර්ය සාධක බලකායට පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

COMMENTS