සඳුදා කොටස් වෙළඳපොලටත් නිවාඩු

විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අනිද්දා කොටස් වෙළඳපොල ගණුදෙනු සඳහා විවෘත නොවන බව කොළඹ කොටස් හුවමාරුවේ මාධ්‍ය ප්‍රකාශක අවිශ්කද සිල්වා පවසනවා.
නබි නායකතුමන්ගේ උපන් දිනය හෙටට යෙදී තිබීම නිසා, අනිද්දා රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසයි ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශයට පත් කළේ.

