විදුලි බිලේ වෙනසක්

2022 අගෝස්තු 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඒකකයක් සඳහා විදුලි ගාස්තුව රුපියල් 32ක් වනු ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එහි සභාපති ජනක රත්නායක පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන සඳහා එලෙස විදුලි ගාස්තු සහන ලබාදෙන බවයි.
ඒ අනුව විදුලි ඒකක 180ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන තිබෙනවා.

