සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ දියණිය මෙලොව හැර යයි

දිගු කලක් පිළිකා රෝගය සමඟ සටන් කරමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ ආදරණීය දියණිය මිය ගොස් තිබෙනවා.
මේ බව සඳහන් කරමින්, ඩේවිඩ් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට වීඩියෝවක් ද එක් කර තිබුණා.
ඔහුට මෙම සංවේදී පුවත දැනගැනීමට ලැබී තිබෙන්නේ ඉන්දියානු සංචාරය අතරතුරදීයි.
ඩේවිඩ් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙලස සංවේදී සටහනක් තබා තිබුණා.
“I miss you little Scoot,You fight other pedestrians and stay positive all the time. I have never seen you leave a smile on your face. You have bravely faced all the obstacles in your journey. You have taught me how to enjoy every moment of my life. I am proud to walk the same path with you. Much love to you, be in peace.” යනුවෙන්


