වෙඩි තැබීමක් – පහක් මරුට

වෙඩි තැබීමක් – පහක් මරුට

ඇමරිකාවේ උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ රාලී නුවර සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රධාන මාර්ගයක වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ වසරේ ගෙවුණු කාලසීමාව තුළ ඇමරිකාවේ වෙඩි තැබීම්වලින් සහ වෙඩි තබාගෙන සියදිවි නසාගැනීම්වලින් පුද්ගලයින් 34,000 ක් මියගොස් තිබෙනවා.

https://bit.ly/3EKd7QS