බියගම මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැලණි ගඟේ ජලය පිටාර ගැලීමත් සමග බියගම පොලිස් වසමේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව පැවසීය.
ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වේ.


