වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය දීර්ඝ කෙරේ

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය දීර්ඝ කෙරේ

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය වසරකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් පල කළා

COMMENTS