දුෂ්මන්ත චමීරට T20 ලෝක කුසලානය අහිමිවෙයි

දුෂ්මන්ත චමීරට T20 ලෝක කුසලානය අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ පැවති තරඟයේ දී දුෂ්මන්ත චමීර මෙලෙස ආබාධයට ලක් වුණා.