තිලිණි සහ ඉසුරු යළි රිමාන්ඩ්

තිලිණි සහ ඉසුරු යළි රිමාන්ඩ්

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර යළි ත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ස්කයිප් ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුව අධිකරණය එම තීන්දුව ලබා දී ඇත.

ඒ අනුව සැකකරුවන් නොවැ. 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.