අය වැයට පෙර රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවන්න – අගමැති

අය වැයට පෙර රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවන්න – අගමැති

අය වැයට පෙර රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවීමට උපදෙසක් හෝ නියෝගයක් නිකුත් කරන්නැයි අගමැතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා

පාර්ලිමේන්තුවට මෙතෙක් ඉදිරිපත් කර නැති වාර්තා ගැන විමසීම සඳහා මෙලෙස අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවන ලෙස ඉල්ලා තිබෙන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ