තෙල් මිලේ සුළු වැඩි වීමක්

තෙල් මිලේ සුළු වැඩි වීමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92 යි ශත 42 ක් ලෙසයි.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල ඩොලර් 85 යි ශත 98 ක් ලෙස දැක්වෙනවා.