පරිප්පු සහ සීනි මිල අඩු කරයි

පිටකොටුව තොග වෙළෙඳ පොළේ සුදු සීණි කිලෝවක මිල රුපියල් 15කින් ද පරිප්පු කිලෝවක මිල රුපියල් 25කින් ද පහළ දමා ඇත.
ඒ අනුව සුදු සීණි කිලෝවක තොග මිල රුපියල් 250 සිට 235 දක්වා ද පරිප්පු කිලෝවක මිල රුපියල් 400 සිට රුපියල් 375 දක්වා ද අඩු කර ඇත.

