විදුලි කප්පාදුවේ වෙනසක්

විදුලි කප්පාදුවේ වෙනසක්

එළඹෙන සඳුදා (24) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙනවා.

එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ දීපාවලී උත්සවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.