ගෑස් මිල යළි අඩුවෙන ලකුණු

ගෑස් මිල යළි අඩුවෙන ලකුණු

රුපියල් බිලියන 7.5ක මුදලක් මහා භාණ්ඩාගාරයට මේ වනවිට (24) ගෙවා අවසන් බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව ඉදිරි නොවැම්බර් මුල් සතියේ දී ගෑස් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළා.

ඔක්තෝබර් මස 05 වන දින කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 271කින් පහත දැමුණි.

ලිට්‍රෝ කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මේ වන විට රුපියල් 4,280කට අලෙවි වේ.