පෞද්ගලික සහ රාජ්ය සමාගම් ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරෙයි

පෞද්ගලික සහ රාජ්ය සමාගම් ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කෙරී තිබෙනවා.
ඒ අනුව අදාළ සමාගම් පනත යටතේ එන තවත් ගාස්තු කිහිපයක් සංශෝධනය කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
එම ගැසට් පත්රය පහතින්,



