වනිඳු T20 පන්දු යවන්නන් අතර දෙවෙනි තැනට

නවතම ජාත්‍යන්තර 20යි 20 ශ්‍රේණිගතකිරීමට අනුව වනිදු හසරංග පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.
ශ්‍රේණිගත කිරීම් හි 03 වන ස්ථානයේ රැදී සිටි ඔහුට හිමිව තිබුණේ පස්වන ස්ථානයයි.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායටම එරෙහිව ඊයේ පැවති තරඟයේදී කඩුලු 03ක් දවා ගැනීමත් සමඟ වනිදු හසරංග මෙලෙස ජාත්‍යන්තර 20 යි 20 ශ්‍රේණිගත කිරීම් 02 වන ස්ථානයට පැමිණ තිබෙනවා.
20යි 20 ශ්‍රේණිගතකිරීමට අනුව පළමු තැන හිමිව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ Rashid Khanටයි


