Homeප්‍රධාන පුවත්අත්‍යවශ්‍ය සේවා නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් එළියටNovember 4, 2022 11:58 am 0 විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.